13 “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, ඔයාලා හරිම කුහකයි! ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න තියෙන දොරටුවලට ඔයාලා අගුල් දාලා. ඔයාලා ඒකෙන් ඇතුල් වෙන්නෙත් නැහැ. ඇතුල් වෙන්න උත්සාහ කරන අයට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ.+