4 “ඒත් යෙහෝවා දැන් මෙහෙම කියනවා. ‘සෙරුබාබෙල්, ධෛර්යවත් වෙන්න. යෙහොෂාදාක්ගේ පුතා වන උත්තම පූජක යොෂුවා, ඔයාත් ධෛර්යවත් වෙන්න.’
“‘දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වෙලා දැන් වැඩ පටන්ගන්න’ කියලා යෙහෝවා කියනවා.+
“‘මොකද මම ඔයාලා එක්කම ඉන්නවා’+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.