නික්මයාම 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ වැන්දඹුවන්ටවත් පියා නැති දරුවන්ටවත්* හිරිහැර නොකළ යුතුයි.+ ද්විතීය කතාව 24:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔයාලා අතරේ ඉන්න විදේශිකයෙක්ටවත් තාත්තා නැති දරුවෙක්ටවත් කිසිම අසාධාරණයක් කරන්න එපා.+ වැන්දඹුවකගේ ඇඳුමක් ඇපයට ගන්න එපා.+ යෙසායා 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යහපත් දේ කරන්න ඉගෙනගන්න. යුක්තිය ඉටු කරන්න.+අනිත් අයට පීඩා කරන අයව නිවැරදි කරන්න.පියා නැති දරුවා* වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න.වැන්දඹුව වෙනුවෙන් කතා කරන්න.”+
17 “ඔයාලා අතරේ ඉන්න විදේශිකයෙක්ටවත් තාත්තා නැති දරුවෙක්ටවත් කිසිම අසාධාරණයක් කරන්න එපා.+ වැන්දඹුවකගේ ඇඳුමක් ඇපයට ගන්න එපා.+
17 යහපත් දේ කරන්න ඉගෙනගන්න. යුක්තිය ඉටු කරන්න.+අනිත් අයට පීඩා කරන අයව නිවැරදි කරන්න.පියා නැති දරුවා* වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න.වැන්දඹුව වෙනුවෙන් කතා කරන්න.”+