යෙරෙමියා 49:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දැන් ඇහුම්කන් දෙන්න. ඒදොම්වලට විරුද්ධව යෙහෝවා ගත්ත තීරණයටත් තේමාන්වල මිනිස්සුන්ට විරුද්ධව ඔහු කරන්න අදහස් කරන දේටත් ඇහුම්කන් දෙන්න.+ ඔවුන් කරපු දේවල් නිසා ඔහු ඔවුන්ගේ දේශය පාළු කරනවා. රැළේ ඉන්න බැටළු පැටවුන්ව අනිවාර්යයෙන්ම ඇදගෙන යනවා.+ යෝවෙල් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊජිප්තුව නම් පාළු දේශයක් වෙනවා.+ඒදොම්, අත්හැරලා දාපු පාළුකරයක් වෙනවා.+මොකද ඔවුන් යූදා දේශයේ සෙනඟට දරුණු විදිහට හිරිහැර කළා.+එහෙදී අහිංසකයන්ගේ ලේ හැලුවා.+
20 දැන් ඇහුම්කන් දෙන්න. ඒදොම්වලට විරුද්ධව යෙහෝවා ගත්ත තීරණයටත් තේමාන්වල මිනිස්සුන්ට විරුද්ධව ඔහු කරන්න අදහස් කරන දේටත් ඇහුම්කන් දෙන්න.+ ඔවුන් කරපු දේවල් නිසා ඔහු ඔවුන්ගේ දේශය පාළු කරනවා. රැළේ ඉන්න බැටළු පැටවුන්ව අනිවාර්යයෙන්ම ඇදගෙන යනවා.+
19 ඊජිප්තුව නම් පාළු දේශයක් වෙනවා.+ඒදොම්, අත්හැරලා දාපු පාළුකරයක් වෙනවා.+මොකද ඔවුන් යූදා දේශයේ සෙනඟට දරුණු විදිහට හිරිහැර කළා.+එහෙදී අහිංසකයන්ගේ ලේ හැලුවා.+