-
මාක් 10:29, 30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මම කියන්නේ මං නිසාත් ශුභාරංචිය නිසාත් කෙනෙක් ගෙවල් දොරවල් හරි සහෝදර සහෝදරියන් හරි අම්මා, තාත්තා හරි දරුවන් හරි වතුපිටි හරි අතහැරියොත්+ 30 එයාට මේ කාලේදී 100 ගුණයකින් ගෙවලුත් සහෝදර සහෝදරියනුත් අම්මලත් දරුවනුත් වතුපිටි වගේම හිංසා පීඩාත් ලැබෙනවා.+ ඉස්සරහට එන කාලේදී* සදාකාල ජීවනයත් ලැබෙනවා.
-