ලෙවී කතාව 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මුළු ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබේ දෙවි වන යෙහෝවා. මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි.+ ද්විතීය කතාව 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඔයාලා පවිත්ර* ජීවිතයක් ගත කරන්න ඕනේ.+ ලූක් 6:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ තාත්තා වගේ ඔයාලත් අනිත් අයට දිගටම දයාව පෙන්නන්න.+ 1 පේතෘස් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මොකද “මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි”+ කියලා ලියලා තියෙනවා.
2 “මුළු ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබේ දෙවි වන යෙහෝවා. මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි.+