රෝම 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මොකද කෙනෙක් නීතියේ තියෙන දේවල් අහගෙන හිටියා කියලා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. නීතියේ තියෙන දේ පිළිපදින අයව තමයි දෙවියන් ධර්මිෂ්ඨ අය විදිහට ප්රකාශ කරන්නේ.+ යාකොබ් 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවියන් කියන දේවලට නිකම්ම සවන් දෙන කෙනෙක් වෙන්නේ නැතුව ඒවා පිළිපදින කෙනෙක් වෙන්න.+ සවන් දුන්නාම විතරක් ඇතියි කියන බොරු අදහසට රැවටෙන්න එපා. 1 යොහන් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මේ ලෝකයත් ඒකේ තියෙන ආශාවනුත් නැති වෙලා යනවා.+ ඒත් දෙවියන් කැමති දේ කරන කෙනා සදාකාලයටම ජීවත් වෙනවා.+ 1 යොහන් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපි දෙවියන්ට ආදරෙයි නම් අපි ඔහුගේ ආඥා පිළිපදිනවා.+ ඔහුගේ ආඥා පිළිපදින එක බරක් නෙමෙයි.+
13 මොකද කෙනෙක් නීතියේ තියෙන දේවල් අහගෙන හිටියා කියලා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. නීතියේ තියෙන දේ පිළිපදින අයව තමයි දෙවියන් ධර්මිෂ්ඨ අය විදිහට ප්රකාශ කරන්නේ.+
22 දෙවියන් කියන දේවලට නිකම්ම සවන් දෙන කෙනෙක් වෙන්නේ නැතුව ඒවා පිළිපදින කෙනෙක් වෙන්න.+ සවන් දුන්නාම විතරක් ඇතියි කියන බොරු අදහසට රැවටෙන්න එපා.
17 මේ ලෝකයත් ඒකේ තියෙන ආශාවනුත් නැති වෙලා යනවා.+ ඒත් දෙවියන් කැමති දේ කරන කෙනා සදාකාලයටම ජීවත් වෙනවා.+