මතෙව් 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් බෝට්ටුවෙන් ගොඩ බැස්සාම ඔහු දැක්කා එතන ලොකු සෙනඟක් ඉන්නවා. එයාලා ගැන ඔහුට ඇති වුණේ ලොකු අනුකම්පාවක්.+ ඒ වෙලාවේ එතන හිටපු අසනීප අයව ඔහු සුව කළා.+ හෙබ්‍රෙව් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපිට ඉන්නේ අපේ දුර්වලකම් තේරුම්ගන්න බැරි* උත්තම පූජකයෙක් නෙමෙයි.+ ඒ වෙනුවට අපේ උත්තම පූජකයා අපි මූණ දෙන හැම පීඩාවකටම, ප්‍රශ්නෙකටම මූණ දීලා තියෙනවා. ඒත් ඔහු කිසිම වරදක් කළේ නැහැ.+
14 යේසුස් බෝට්ටුවෙන් ගොඩ බැස්සාම ඔහු දැක්කා එතන ලොකු සෙනඟක් ඉන්නවා. එයාලා ගැන ඔහුට ඇති වුණේ ලොකු අනුකම්පාවක්.+ ඒ වෙලාවේ එතන හිටපු අසනීප අයව ඔහු සුව කළා.+
15 අපිට ඉන්නේ අපේ දුර්වලකම් තේරුම්ගන්න බැරි* උත්තම පූජකයෙක් නෙමෙයි.+ ඒ වෙනුවට අපේ උත්තම පූජකයා අපි මූණ දෙන හැම පීඩාවකටම, ප්‍රශ්නෙකටම මූණ දීලා තියෙනවා. ඒත් ඔහු කිසිම වරදක් කළේ නැහැ.+