ලූක් 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊටපස්සේ ඔහු ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “ඔයාලා අහපු දැකපු දේවල් ගැන ගිහින් යොහන්ට කියන්න. අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර අය ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව පවිත්ර කරනවා. බිහිරි අයට ඇහෙනවා.+ මැරුණ අයට ආයෙත් ජීවිතය දෙනවා. දුප්පත් අයට ශුභාරංචිය ප්රකාශ කරනවා.+
22 ඊටපස්සේ ඔහු ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “ඔයාලා අහපු දැකපු දේවල් ගැන ගිහින් යොහන්ට කියන්න. අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර අය ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව පවිත්ර කරනවා. බිහිරි අයට ඇහෙනවා.+ මැරුණ අයට ආයෙත් ජීවිතය දෙනවා. දුප්පත් අයට ශුභාරංචිය ප්රකාශ කරනවා.+