මතෙව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ තමයි මගේ පුතා.+ මගේ ආදරණීය පුතා. මම ඔහු ගැන හුඟක් සතුටු වෙනවා.”*+ මතෙව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයා කතා කරන අතරේ දීප්තිමත් වලාකුළකින් එයාලව වැහිලා ගියා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+
17 ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ තමයි මගේ පුතා.+ මගේ ආදරණීය පුතා. මම ඔහු ගැන හුඟක් සතුටු වෙනවා.”*+
5 එයා කතා කරන අතරේ දීප්තිමත් වලාකුළකින් එයාලව වැහිලා ගියා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+