-
මාක් 4:30-32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 ඔහු මෙහෙමත් කිව්වා. “අපිට දෙවියන්ගේ රාජ්‍යය සමාන කරන්න පුළුවන් මොනවාටද? ඒ ගැන පැහැදිලි කරන්න පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ උදාහරණයක්ද? 31 ඒක අබ ඇටයකට සමාන කරන්න පුළුවන්. අබ ඇටයක් පොළොවේ වපුරද්දී ඒක තමයි පොළොවේ තියෙන පුංචිම බීජය.+ 32 වැපුරුවාට පස්සේ ඒක වැඩිලා ලොකු ගහක් වගේ වෙනවා. අතු විහිදිලා යනවා. කුරුල්ලෝ එතනට ඇවිත් කූඩු හදාගෙන ඉර එළියෙන් ආරක්ෂාව ලබනවා.”
-