-
ෆිලිප්පි 3:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඇත්තටම මගේ ස්වාමීන් වන ක්රිස්තුස් යේසුස් ගැන ලබාගන්න පුළුවන් දැනුම මිල කරන්න බැහැ. ඒ දැනුමත් එක්ක බලද්දී අනිත් හැම දෙයක්ම මං සලකන්නේ කිසිම වටිනාකමක් නැති දේවල් විදිහට. ඔහු වෙනුවෙන් මං හැම දෙයක්ම අතහැරියා. ක්රිස්තුස් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මට තියෙන කැමැත්ත නිසා අතහැරපු හැම දේම මං දැන් සලකන්නේ කුණු විදිහට.
-