-
ලූක් 12:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඒ වෙලාවේ දහස් ගාණක් සෙනඟ එතනට එකතු වෙන්න පටන්ගත්තා. සෙනඟ කොච්චර තෙරපි තෙරපි හිටියාද කිව්වොත් එයාලට කකුල තියාගන්නවත් හරියට ඉඩක් තිබුණේ නැහැ. යේසුස් ඒ වෙලාවේ මුලින්ම කතා කළේ ඔහුගේ ගෝලයන්ට. ඔහු එයාලට මෙහෙම කිව්වා. “පරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න. මුහුන්වලින් අදහස් වෙන්නේ එයාලාගේ හිත්වල තියෙන කුහකකම්.+
-