27 මගේ පියාණන් හැම දේම මට භාර දීලා තියෙනවා.+ පුතාව හොඳින්ම හඳුනන්නේ පියාණන් විතරයි.+ ඔහු තරම් හොඳට පුතාව හඳුනන වෙන කිසි කෙනෙක් නැහැ. ඒ වගේම පියාණන්ව හොඳින්ම හඳුනන්නෙත් පුතා විතරයි. කෙනෙක් පියාණන්ව හඳුනගන්නවාට පුතා කැමති නම් පුතා ඒ කෙනාටත් පියාණන් ගැන හෙළි කරනවා.+