-
1 කොරින්ති 5:4, 5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 අපේ ස්වාමීන් වන යේසුස්ගේ නමින් ඔයාලා රැස් වෙද්දී මමත් හිතින් ඔයාලා එක්ක ඉන්නවා. අපේ ස්වාමීන් වන යේසුස්ගේ බලයත් ඔයාලට ලැබෙනවා. 5 ඉතින් ඒ වගේ කෙනෙක්ව ඔයාලා සාතන්ට භාර දෙන්න ඕනේ.+ එහෙම කරන එකෙන් එයාගෙන් සභාවට වෙන නරක බලපෑම අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ස්වාමීන්ගේ දවසේදී සභාවේ හොඳ වාතාවරණයක් තියෙයි.+
-