-
මාක් 10:39, 40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 එයාලා “ඔව්, අපි ලෑස්තියි” කියලා උත්තර දුන්නා. එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මම බොන කුසලානෙන් ඔයාලා අනිවාර්යයෙන්ම බොනවා. මාව බව්තීස්ම කරන විදිහටම ඔයාලවත් බව්තීස්ම කරනවා.+ 40 ඒත් මගේ දකුණු පැත්තෙයි, වම් පැත්තෙයි ඉඳගන්නේ කවුද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. එතන ඉඳගන්නේ කවුද කියලා තීරණය කරන්නේ දෙවියන්.”
-