ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල්+මගේ දකුණු පැත්තේ ඉඳගන්න.”+ ක්‍රියා 2:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඇත්තටම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ. එයා මෙහෙම දෙයක් කිව්වා. ‘යෙහෝවා* දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මගේ දකුණු පැත්තේ ඉඳගන්න. 35 මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල් එහෙම ඉන්න.”’+ 1 කොරින්ති 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවියන් හැම හතුරෙක්වම ඔහුගේ පාද යටට දාන කල් ඔහු රජකම් කරනවා.+ හෙබ්‍රෙව් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් දෙවියන් කිසිම දේවදූතයෙක්ට කියලා තියෙනවාද “මගේ දකුණු පැත්තේ ඉඳගන්න. මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියෙන කල් එහෙම ඉන්න”+ කියලා? හෙබ්‍රෙව් 10:12, 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒත් ඔහු පව් වෙනුවෙන් එක පූජාවක් ඔප්පු කරලා දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳගත්තා.+ ඒ පූජාව හැමදාටම වලංගුයි. 13 එදා ඉඳන් ඔහුගේ සතුරන්ව තමන්ගේ පා පුටුව විදිහට තියන කල් ඔහු බලාගෙන ඉන්නවා.+
110 යෙහෝවා දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල්+මගේ දකුණු පැත්තේ ඉඳගන්න.”+
34 ඇත්තටම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ. එයා මෙහෙම දෙයක් කිව්වා. ‘යෙහෝවා* දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මගේ දකුණු පැත්තේ ඉඳගන්න. 35 මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල් එහෙම ඉන්න.”’+
13 ඒත් දෙවියන් කිසිම දේවදූතයෙක්ට කියලා තියෙනවාද “මගේ දකුණු පැත්තේ ඉඳගන්න. මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියෙන කල් එහෙම ඉන්න”+ කියලා?
12 ඒත් ඔහු පව් වෙනුවෙන් එක පූජාවක් ඔප්පු කරලා දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳගත්තා.+ ඒ පූජාව හැමදාටම වලංගුයි. 13 එදා ඉඳන් ඔහුගේ සතුරන්ව තමන්ගේ පා පුටුව විදිහට තියන කල් ඔහු බලාගෙන ඉන්නවා.+