ලූක් 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරලා දාපු, තමන් ළඟට එවපු අයට ගල් ගහපු නුවර!+ කිකිළියක් ඇගේ පැටවුන්ව පියාපත් යටට එකතු කරගන්නවා වගේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී පාරක් නම් උත්සාහ කළාද! ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+ ලූක් 19:41, 42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඊටපස්සේ යේසුස් නුවරට ළං වෙද්දී ඔහු ඒ නුවර දිහා බලලා අඬඅඬ+ 42 මෙහෙම කිව්වා. “ඔබට සමාදානය ලබාගන්න පුළුවන් කොහොමද කියලා අදවත් ඔබ තේරුම්ගත්තා නම් කොච්චර හොඳද! ඒත් දැන් පරක්කු වැඩියි. ඔබට ඒ කිසිම දෙයක් තේරුම්ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.+
34 යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරලා දාපු, තමන් ළඟට එවපු අයට ගල් ගහපු නුවර!+ කිකිළියක් ඇගේ පැටවුන්ව පියාපත් යටට එකතු කරගන්නවා වගේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී පාරක් නම් උත්සාහ කළාද! ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+
41 ඊටපස්සේ යේසුස් නුවරට ළං වෙද්දී ඔහු ඒ නුවර දිහා බලලා අඬඅඬ+ 42 මෙහෙම කිව්වා. “ඔබට සමාදානය ලබාගන්න පුළුවන් කොහොමද කියලා අදවත් ඔබ තේරුම්ගත්තා නම් කොච්චර හොඳද! ඒත් දැන් පරක්කු වැඩියි. ඔබට ඒ කිසිම දෙයක් තේරුම්ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.+