මතෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.+ මාක් 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා+ ගැලවෙනවා.+ ලූක් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දිගටම විඳදරාගෙන විශ්වාසවන්තව හිටියොත් ඔයාලාගේ ජීවිත ගැලවෙයි.+ හෙබ්‍රෙව් 10:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 දෙවියන් බලාපොරොත්තු වෙන දේ ඔයාලා කළාට පස්සේ ඔහු පොරොන්දු වෙලා තියෙන දේ අද්දකින්න ඔයාලට පුළුවන්. හැබැයි ඒක අද්දකින්න නම් ඔයාලා විඳදරාගන්න ඕනේ.+
22 ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.+
13 ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා+ ගැලවෙනවා.+
36 දෙවියන් බලාපොරොත්තු වෙන දේ ඔයාලා කළාට පස්සේ ඔහු පොරොන්දු වෙලා තියෙන දේ අද්දකින්න ඔයාලට පුළුවන්. හැබැයි ඒක අද්දකින්න නම් ඔයාලා විඳදරාගන්න ඕනේ.+