22 ඒ දවසේදී හුඟදෙනෙක් මගෙන් මෙහෙම අහයි. ‘ස්වාමීනි, ස්වාමීනි,+ අපි ඔබේ නමින් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නමින් භූතයන්ව එළෙව්වේ නැද්ද? ඔබේ නමින් හුඟක් බලවත් දේවල් කළේ නැද්ද?’+ 23 එතකොට මං එයාලට මෙහෙම කියනවා. ‘දුෂ්ටයෙනි, මගෙන් අහකට යන්න! මං කවදාවත් ඔයාලව අඳුරගෙන හිටියේ නැහැ!’+