5 ඔයාලා ගැන කිසිම තොරතුරක් දැනගන්න බැරි වුණාම මට ඒක දරාගන්න අමාරු වුණා. ඒ නිසයි ඔයාලාගේ විශ්වාසවන්තකම ගැන දැනගන්න මං තිමෝතිව එව්වේ.+ මොකද මට බය හිතුණා වරදට පොලඹවන්නා+ මොකක් හරි විදිහකින් ඔයාලව වරදක් කරන්න පොලඹවලා ඇති කියලා. එහෙම වුණා නම් අපි ඔයාලා වෙනුවෙන් දරපු වෙහෙස අපතේ යනවා.