ලූක් 19:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊළඟට දෙවෙනි දාසයා ඇවිත් ‘ස්වාමීනි, ඔබ මට දුන්න මීනා එකෙන් මම මීනා පහක් හම්බ කරගත්තා’ කියලා කිව්වා.+ 19 එතකොට ස්වාමියා කිව්වා ‘මම ඔයාට නගර පහක් භාර දෙනවා’ කියලා.
18 ඊළඟට දෙවෙනි දාසයා ඇවිත් ‘ස්වාමීනි, ඔබ මට දුන්න මීනා එකෙන් මම මීනා පහක් හම්බ කරගත්තා’ කියලා කිව්වා.+ 19 එතකොට ස්වාමියා කිව්වා ‘මම ඔයාට නගර පහක් භාර දෙනවා’ කියලා.