12 මං එයාලා එක්ක ඉද්දී ඔයාගේ නම වෙනුවෙන් මං එයාලව බලාගත්තා.+ ඔයා මට නියෝජනය කරන්න භාර දුන්න ඔයාගේ නම වෙනුවෙන් මං එහෙම කළා. මං එයාලව ආරක්ෂා කළා. එයාලාගෙන් එක් කෙනෙක්ටවත් හානියක් වුණේ නැහැ.+ නැති වුණේ විනාශ වෙන කෙනා විතරයි.+ එහෙම වුණේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ ඉටු වෙන්නයි.+