යෙසායා 53:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මිනිස්සු ඔහුව පිළිකුල් කළා. ඔහුගෙන් ඈත් වෙලා හිටියා.+වේදනා විඳිද්දී දැනෙන්නේ කොහොමද කියලා ඔහු තේරුම්ගත්තා. අසනීප ගැන හැම දෙයක්ම ඔහු දැනන් හිටියා. ඒක හරියට ඔහුගේ මූණ අපෙන් හංගලා තිබුණා වගේ.* ඔහුව පිළිකුල් කළා. අපි ඔහුව ගණන් ගත්තෙවත් නැහැ.+
3 මිනිස්සු ඔහුව පිළිකුල් කළා. ඔහුගෙන් ඈත් වෙලා හිටියා.+වේදනා විඳිද්දී දැනෙන්නේ කොහොමද කියලා ඔහු තේරුම්ගත්තා. අසනීප ගැන හැම දෙයක්ම ඔහු දැනන් හිටියා. ඒක හරියට ඔහුගේ මූණ අපෙන් හංගලා තිබුණා වගේ.* ඔහුව පිළිකුල් කළා. අපි ඔහුව ගණන් ගත්තෙවත් නැහැ.+