මාක් 14:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු මෙහෙම කිව්වා. “අබ්බා,* තාත්තේ,+ ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+ ලූක් 22:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔහු මෙහෙම කිව්වා. “තාත්තේ, ඔයා කැමති නම් මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+ යොහන් 5:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මම තනි කැමැත්තෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. මම විනිශ්චය කරන්නේ මගේ පියාණන් කියන විදිහටමයි. මගේ විනිශ්චය සාධාරණයි.+ මොකද මගේ එකම ආසාව මගේ කැමැත්ත කරන එක නෙමෙයි, මාව එවපු තැනැත්තාගේ කැමැත්ත කරන එකයි.+ යොහන් 6:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 මොකද මං ස්වර්ගයේ ඉඳන් ආවේ+ මං කැමති දේ කරන්න නෙමෙයි මාව එවපු කෙනා කැමති දේ කරන්නයි.+ හෙබ්‍රෙව් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “මෙන්න, මම ඇවිත් ඉන්නවා. ඔබේ කැමැත්ත කරන්නයි මම ඇවිත් ඉන්නේ.”+ ඉතින් දෙවෙනියට ආපු දේ පිහිටුවන්න ඔහු කලින් තිබුණ දේ අයින් කළා.
36 ඔහු මෙහෙම කිව්වා. “අබ්බා,* තාත්තේ,+ ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+
42 ඔහු මෙහෙම කිව්වා. “තාත්තේ, ඔයා කැමති නම් මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+
30 මම තනි කැමැත්තෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. මම විනිශ්චය කරන්නේ මගේ පියාණන් කියන විදිහටමයි. මගේ විනිශ්චය සාධාරණයි.+ මොකද මගේ එකම ආසාව මගේ කැමැත්ත කරන එක නෙමෙයි, මාව එවපු තැනැත්තාගේ කැමැත්ත කරන එකයි.+
9 ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “මෙන්න, මම ඇවිත් ඉන්නවා. ඔබේ කැමැත්ත කරන්නයි මම ඇවිත් ඉන්නේ.”+ ඉතින් දෙවෙනියට ආපු දේ පිහිටුවන්න ඔහු කලින් තිබුණ දේ අයින් කළා.