26 ඊටපස්සේ එයාලා ගෙරසීනවරුන්ගේ පළාතට ගොඩ බැස්සා.+ ඒක තිබුණේ ගලීල මුහුදේ එහා පැත්තේ. 27 යේසුස් බෝට්ටුවෙන් බැස්සාම ඒ නගරේ ඉන්න භූතයෙක් ආවේශ වුණ කෙනෙක් ඔහු ළඟට ආවා. එයා සෑහෙන කාලයක් කිසිම ඇඳුමක් අඳින්නේ නැතුවයි හිටියේ. එයා ජීවත් වුණේ ගෙදරක නෙමෙයි සොහොන් ගෙවල් අවට.+