මතෙව් 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු ගලීල මුහුද ළඟ ඇවිදන් යද්දී පේතෘස් කියලා හඳුන්වපු සීමොන්වයි,+ එයාගේ සහෝදරයා වුණ අන්දෘවයි දැක්කා. ධීවරයන් වුණ එයාලා ඒ වෙලාවේ මුහුදට මාළු දැලක් එළමින් හිටියේ.+
18 ඔහු ගලීල මුහුද ළඟ ඇවිදන් යද්දී පේතෘස් කියලා හඳුන්වපු සීමොන්වයි,+ එයාගේ සහෝදරයා වුණ අන්දෘවයි දැක්කා. ධීවරයන් වුණ එයාලා ඒ වෙලාවේ මුහුදට මාළු දැලක් එළමින් හිටියේ.+