7 ඔයාලා හරිම කුහකයි! යෙසායා ඔයාලා ගැන කියපු මේ දේ හරියටම හරි.+ 8 ‘මේ මිනිස්සු මට ගෞරව කරන්නේ තොල්වලින් විතරයි. ඒත් එයාලාගේ හිත් මගෙන් ගොඩක් ඈත් වෙලා. 9 එයාලා ඔය විදිහට නමස්කාර කළාට මට ඒකෙන් වැඩක් නැහැ. මොකද එයාලා දෙවියන්ගේ ඉගැන්වීම් විදිහට උගන්වන්නේ මිනිස්සු හදාගත්ත නීති.’”+