1 කොරින්ති 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සහෝදරියක්* එක්ක විවාහ වෙලා එයාවත් අපේ ගමන්වලට හවුල් කරගන්න අපිට අයිතියක් නැද්ද?+ අනිත් නියෝජිතයනුයි, ස්වාමීන්ගේ සහෝදරයනුයි,+ සීෆසුයි*+ කරනවා වගේ අපිටත් කරන්න බැරිද?
5 සහෝදරියක්* එක්ක විවාහ වෙලා එයාවත් අපේ ගමන්වලට හවුල් කරගන්න අපිට අයිතියක් නැද්ද?+ අනිත් නියෝජිතයනුයි, ස්වාමීන්ගේ සහෝදරයනුයි,+ සීෆසුයි*+ කරනවා වගේ අපිටත් කරන්න බැරිද?