21 ඒ වෙලාවේ ඉඳන් යේසුස් ගෝලයන්ට මේ දේවල් පැහැදිලි කරන්න පටන්ගත්තා. ඔහුට යෙරුසලමට යන්න වෙනවා කියලත් එහෙදී වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය නිසා ඔහුට හුඟක් දුක් විඳින්න වෙනවා කියලත් ඔහුව මරලා දානවා කියලත් තුන්වෙනි දවසේදී ඔහුව නැවත නැඟිට්ටවනවා කියලත් ඔහු පැහැදිලි කළා.+