මතෙව් 10:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 “ඔයාලව පිළිගන්න කෙනා මාවත් පිළිගනියි. මාව පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගනියි.+ ලූක් 9:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 මෙහෙම කිව්වා. “මට තියෙන ගෞරවය නිසා* කෙනෙක් මේ පොඩි දරුවාව ආදරෙන් පිළිගන්නවා නම් එයා මාවත් පිළිගන්නවා. මාව ආදරෙන් පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තටම උතුම් කියලා කියන්න පුළුවන් ඔයාලා අතරේ නිහතමානීව වැඩ කරන කෙනාටයි.”+ යොහන් 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇත්තටම මං ඔයාලට කියන්නේ මං යවන අයව පිළිගන්න කෙනා මාවත් පිළිගන්නවා.+ මාව පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගන්නවා.”+
48 මෙහෙම කිව්වා. “මට තියෙන ගෞරවය නිසා* කෙනෙක් මේ පොඩි දරුවාව ආදරෙන් පිළිගන්නවා නම් එයා මාවත් පිළිගන්නවා. මාව ආදරෙන් පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තටම උතුම් කියලා කියන්න පුළුවන් ඔයාලා අතරේ නිහතමානීව වැඩ කරන කෙනාටයි.”+
20 ඇත්තටම මං ඔයාලට කියන්නේ මං යවන අයව පිළිගන්න කෙනා මාවත් පිළිගන්නවා.+ මාව පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගන්නවා.”+