මතෙව් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔයාලව* මරලා දැම්මත් අනාගතයේදී ඔයාලට ලැබෙන්න යන ජීවිතය උදුරගන්න බැරි අයට බය වෙන්න එපා.+ ඒත් ඔයාලව ගෙහෙන්නාවට* නියම කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් තැනැත්තාට විතරක් බය වෙන්න.+ මතෙව් 23:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “සර්පයෙනි, පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි,+ ඔයාලව ගෙහෙන්නාවට* නියම කරද්දී+ ඔයාලා ඒකෙන් බේරිලා යන්නේ කොහොමද? ලූක් 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒත් ඔයාලා බය වෙන්න ඕනෙ කාටද කියලා මං කියන්නම්. ඔයාලා ඇත්තටම බය වෙන්න ඕනෙ+ ඔයාලව මරලා දාන්න විතරක් නෙමෙයි ගෙහෙන්නාවට*+ නියම කරන්නත් බලය තියෙන කෙනාටයි.
28 ඔයාලව* මරලා දැම්මත් අනාගතයේදී ඔයාලට ලැබෙන්න යන ජීවිතය උදුරගන්න බැරි අයට බය වෙන්න එපා.+ ඒත් ඔයාලව ගෙහෙන්නාවට* නියම කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් තැනැත්තාට විතරක් බය වෙන්න.+
33 “සර්පයෙනි, පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි,+ ඔයාලව ගෙහෙන්නාවට* නියම කරද්දී+ ඔයාලා ඒකෙන් බේරිලා යන්නේ කොහොමද?
5 ඒත් ඔයාලා බය වෙන්න ඕනෙ කාටද කියලා මං කියන්නම්. ඔයාලා ඇත්තටම බය වෙන්න ඕනෙ+ ඔයාලව මරලා දාන්න විතරක් නෙමෙයි ගෙහෙන්නාවට*+ නියම කරන්නත් බලය තියෙන කෙනාටයි.