මතෙව් 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “පොළොවේ ලුණු ඔයාලයි.+ ඒත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ රස ආයෙත් ගන්න පුළුවන්ද? ඒකෙන් කිසිම ප්රයෝජනයක් ගන්න බැහැ. ඒක එළියට වීසි කරලා දාන්න වෙනවා.+ අන්තිමට වෙන්නේ ඒක මිනිස්සුන්ගේ පයට පෑගිලා යන එකයි. ලූක් 14:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “ලුණු කියන්නේ ප්රයෝජනවත් දෙයක්. ඒත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ රස ආපහු ගන්නේ කොහොමද?+ 35 ඒවා පස් විදිහටවත් පොහොර විදිහටවත් පාවිච්චි කරන්න බැහැ. ඒවා වීසි කරලා දාන්න වෙනවා. ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.”*+
13 “පොළොවේ ලුණු ඔයාලයි.+ ඒත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ රස ආයෙත් ගන්න පුළුවන්ද? ඒකෙන් කිසිම ප්රයෝජනයක් ගන්න බැහැ. ඒක එළියට වීසි කරලා දාන්න වෙනවා.+ අන්තිමට වෙන්නේ ඒක මිනිස්සුන්ගේ පයට පෑගිලා යන එකයි.
34 “ලුණු කියන්නේ ප්රයෝජනවත් දෙයක්. ඒත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ රස ආපහු ගන්නේ කොහොමද?+ 35 ඒවා පස් විදිහටවත් පොහොර විදිහටවත් පාවිච්චි කරන්න බැහැ. ඒවා වීසි කරලා දාන්න වෙනවා. ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.”*+