මතෙව් 8:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යේසුස් කන්දෙන් බැහැලා ආවාට පස්සේ ලොකු සෙනඟක් ඔහුගේ පිටිපස්සෙන් ගියා. 2 ඔය අතරේ ලාදුරු රෝගියෙක් ඇවිත් ඔහු ඉස්සරහා දණින් වැටිලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබට පුළුවන් මාව පවිත්ර කරන්න. ඔබ කැමතිද එහෙම කරන්න?”+ ලූක් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තවත් දවසක ඔහු එක නගරයකට ගියා. ඇඟ පුරාම ලාදුරු රෝගය පැතිරිලා තිබුණ මිනිසෙක් ඒ නගරයේ හිටියා. එයා යේසුස්ව දැක්කාම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගෙන මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබට පුළුවන් මාව පවිත්ර කරන්න. ඔබ කැමතිද එහෙම කරන්න?”+
8 යේසුස් කන්දෙන් බැහැලා ආවාට පස්සේ ලොකු සෙනඟක් ඔහුගේ පිටිපස්සෙන් ගියා. 2 ඔය අතරේ ලාදුරු රෝගියෙක් ඇවිත් ඔහු ඉස්සරහා දණින් වැටිලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබට පුළුවන් මාව පවිත්ර කරන්න. ඔබ කැමතිද එහෙම කරන්න?”+
12 තවත් දවසක ඔහු එක නගරයකට ගියා. ඇඟ පුරාම ලාදුරු රෝගය පැතිරිලා තිබුණ මිනිසෙක් ඒ නගරයේ හිටියා. එයා යේසුස්ව දැක්කාම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගෙන මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබට පුළුවන් මාව පවිත්ර කරන්න. ඔබ කැමතිද එහෙම කරන්න?”+