මතෙව් 20:26, 27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒත් ඔයාලා අතරේ ඒ වගේ දෙයක් වෙන එක හොඳ නැහැ.+ ඔයාලා අතරේ උසස් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ.+ 27 ඔයාලා අතරේ පළවෙනියා වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ දාසයා වෙන්න ඕනේ.+ මාක් 9:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඉතින් ඔහු වාඩි වෙලා දොළොස්දෙනාට කතා කරලා මෙහෙම කිව්වා. “කාට හරි පළවෙනියා වෙන්න ඕනෙ නම් එයා අන්තිමයා වෙලා හැමෝගෙම සේවකයා වෙන්න ඕනේ.”+ ලූක් 9:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 මෙහෙම කිව්වා. “මට තියෙන ගෞරවය නිසා* කෙනෙක් මේ පොඩි දරුවාව ආදරෙන් පිළිගන්නවා නම් එයා මාවත් පිළිගන්නවා. මාව ආදරෙන් පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තටම උතුම් කියලා කියන්න පුළුවන් ඔයාලා අතරේ නිහතමානීව වැඩ කරන කෙනාටයි.”+ ලූක් 22:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒත් ඔයාලා අතරේ එහෙම වෙන්න හොඳ නැහැ.+ ඔයාලා අතරේ ඉන්න උසස්ම කෙනා බාලම කෙනා වගේ වෙන්න ඕනේ.+ පෙරමුණ අරන් වැඩ කරන කෙනා ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ.
26 ඒත් ඔයාලා අතරේ ඒ වගේ දෙයක් වෙන එක හොඳ නැහැ.+ ඔයාලා අතරේ උසස් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ.+ 27 ඔයාලා අතරේ පළවෙනියා වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ දාසයා වෙන්න ඕනේ.+
35 ඉතින් ඔහු වාඩි වෙලා දොළොස්දෙනාට කතා කරලා මෙහෙම කිව්වා. “කාට හරි පළවෙනියා වෙන්න ඕනෙ නම් එයා අන්තිමයා වෙලා හැමෝගෙම සේවකයා වෙන්න ඕනේ.”+
48 මෙහෙම කිව්වා. “මට තියෙන ගෞරවය නිසා* කෙනෙක් මේ පොඩි දරුවාව ආදරෙන් පිළිගන්නවා නම් එයා මාවත් පිළිගන්නවා. මාව ආදරෙන් පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තටම උතුම් කියලා කියන්න පුළුවන් ඔයාලා අතරේ නිහතමානීව වැඩ කරන කෙනාටයි.”+
26 ඒත් ඔයාලා අතරේ එහෙම වෙන්න හොඳ නැහැ.+ ඔයාලා අතරේ ඉන්න උසස්ම කෙනා බාලම කෙනා වගේ වෙන්න ඕනේ.+ පෙරමුණ අරන් වැඩ කරන කෙනා ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ.