ලෙවී කතාව 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “‘පළිගන්න එපා.+ ඔබේ සෙනඟ අතරේ ඉන්න කා එක්කවත් අමනාපයෙන් ඉන්න එපා. ඔබට වගේ ඔබේ අසල්වැසියාට ආදරේ කරන්න.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. මතෙව් 22:39, 40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 දෙවෙනි ආඥාවත් ඒ වගේමයි. ඒ ආඥාව මේකයි. ‘ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.’+ 40 මුළු නීතියත් හැම අනාවැකියක්මත් පදනම් වෙලා තියෙන්නේ ඒ ආඥා දෙක මත.”+ රෝම 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “අනාචාරයේ* යෙදෙන්න එපා,+ මිනී මරන්න එපා,+ හොරකම් කරන්න එපා,+ අනිත් අයට අයිති දේවල් ගැන ආශාවක් ඇති කරගන්න එපා”+ කියලා තියෙන ආඥා වගේම අනිත් ආඥා ඔක්කොම “ඔයාලා තමන්ට ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාට ආදරේ කරන්න”+ කියන ආඥාව ඇතුළේ තියෙනවා. ගලාති 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මොකද නීතියේ තියෙන හැම දේම පදනම් වෙන්නේ* “ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න”+ කියන ආඥාව මත. යාකොබ් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ශුද්ධ ලියවිල්ලේ කියන විදිහට “ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාට ආදරේ කරන්න”+ කියන රාජකීය නීතිය ඔයාලා පිළිපදිනවා නම් ඒක හොඳ දෙයක්.
18 “‘පළිගන්න එපා.+ ඔබේ සෙනඟ අතරේ ඉන්න කා එක්කවත් අමනාපයෙන් ඉන්න එපා. ඔබට වගේ ඔබේ අසල්වැසියාට ආදරේ කරන්න.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.
39 දෙවෙනි ආඥාවත් ඒ වගේමයි. ඒ ආඥාව මේකයි. ‘ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.’+ 40 මුළු නීතියත් හැම අනාවැකියක්මත් පදනම් වෙලා තියෙන්නේ ඒ ආඥා දෙක මත.”+
9 “අනාචාරයේ* යෙදෙන්න එපා,+ මිනී මරන්න එපා,+ හොරකම් කරන්න එපා,+ අනිත් අයට අයිති දේවල් ගැන ආශාවක් ඇති කරගන්න එපා”+ කියලා තියෙන ආඥා වගේම අනිත් ආඥා ඔක්කොම “ඔයාලා තමන්ට ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාට ආදරේ කරන්න”+ කියන ආඥාව ඇතුළේ තියෙනවා.
14 මොකද නීතියේ තියෙන හැම දේම පදනම් වෙන්නේ* “ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න”+ කියන ආඥාව මත.
8 ශුද්ධ ලියවිල්ලේ කියන විදිහට “ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාට ආදරේ කරන්න”+ කියන රාජකීය නීතිය ඔයාලා පිළිපදිනවා නම් ඒක හොඳ දෙයක්.