මතෙව් 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි.+ ඊටපස්සේ අවසානය එයි. රෝම 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් ඊශ්‍රායෙල්වරු ගැන මං අහන ප්‍රශ්නේ මේකයි. එයාලට පණිවිඩේ ගැන අහන්න අවස්ථාවක් හම්බ වුණේ නැද්ද? ඇයි නැත්තේ. ශුද්ධ ලියවිලිවල කියන්නේ “ඒ සාක්ෂිය පොළොව පුරාම පැතිරිලා යනවා. ඒ පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා” කියලයි.+ එළිදරව් 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊටපස්සේ අහස මැද පියාසර කරකර ඉන්න දේවදූතයෙක්ව මං දැක්කා. කවදාවත් නැති වෙලා යන්නේ නැති ශුභාරංචියක් ඔහු ළඟ තිබුණා. ඒක පොළොවේ ඉන්න හැම ජාතියකම, ගෝත්‍රයකම, ජනවර්ගයකම අයටත් හැම භාෂාවක්ම කතා කරන අයටත් දැනුම් දෙන්න තියෙන ශුභාරංචියක්.+
14 රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි.+ ඊටපස්සේ අවසානය එයි.
18 ඒත් ඊශ්‍රායෙල්වරු ගැන මං අහන ප්‍රශ්නේ මේකයි. එයාලට පණිවිඩේ ගැන අහන්න අවස්ථාවක් හම්බ වුණේ නැද්ද? ඇයි නැත්තේ. ශුද්ධ ලියවිලිවල කියන්නේ “ඒ සාක්ෂිය පොළොව පුරාම පැතිරිලා යනවා. ඒ පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා” කියලයි.+
6 ඊටපස්සේ අහස මැද පියාසර කරකර ඉන්න දේවදූතයෙක්ව මං දැක්කා. කවදාවත් නැති වෙලා යන්නේ නැති ශුභාරංචියක් ඔහු ළඟ තිබුණා. ඒක පොළොවේ ඉන්න හැම ජාතියකම, ගෝත්‍රයකම, ජනවර්ගයකම අයටත් හැම භාෂාවක්ම කතා කරන අයටත් දැනුම් දෙන්න තියෙන ශුභාරංචියක්.+