මතෙව් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊළඟට යේසුස් එතනින් යද්දී, මතෙව් කියලා කෙනෙක් බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා දැක්කා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න.” ඒ වෙලාවෙම එයා නැඟිටලා යේසුස්ගේ පිටිපස්සෙන් ගියා.+ ලූක් 5:27, 28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඊටපස්සේ යේසුස් එතනින් ගියා. ඒ යන අතරේ බදු එකතු කරන කෙනෙක් වුණ ලෙවී බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා ඔහු දැක්කා. යේසුස් එයාට කිව්වා “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියලා.+ 28 එතකොට එයා නැඟිටලා ඒ හැම දෙයක්ම අත්හැරලා යේසුස් පස්සේ ගියා.
9 ඊළඟට යේසුස් එතනින් යද්දී, මතෙව් කියලා කෙනෙක් බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා දැක්කා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න.” ඒ වෙලාවෙම එයා නැඟිටලා යේසුස්ගේ පිටිපස්සෙන් ගියා.+
27 ඊටපස්සේ යේසුස් එතනින් ගියා. ඒ යන අතරේ බදු එකතු කරන කෙනෙක් වුණ ලෙවී බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා ඔහු දැක්කා. යේසුස් එයාට කිව්වා “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියලා.+ 28 එතකොට එයා නැඟිටලා ඒ හැම දෙයක්ම අත්හැරලා යේසුස් පස්සේ ගියා.