මාක් 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මේ අර වඩුවා නේද?+ මේ මරියාගේ පුතානේ.+ යාකොබ්,+ යෝසෙප්, යූදස්, සීමොන්+ එයාගේ මල්ලිලා නේද? එයාගේ නංගිලා ඉන්නෙත් මෙහෙනේ.” ඉතින් ඒ මිනිස්සු ඔහුව පිළිගන්න කැමති වුණේ නැහැ.
3 මේ අර වඩුවා නේද?+ මේ මරියාගේ පුතානේ.+ යාකොබ්,+ යෝසෙප්, යූදස්, සීමොන්+ එයාගේ මල්ලිලා නේද? එයාගේ නංගිලා ඉන්නෙත් මෙහෙනේ.” ඉතින් ඒ මිනිස්සු ඔහුව පිළිගන්න කැමති වුණේ නැහැ.