මතෙව් 13:57 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 ඉතින් ඒ මිනිස්සු යේසුස්ව පිළිගන්න කැමති වුණේ නැහැ.+ එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරයෙක්ට අනිත් හැම තැනකදීම ගෞරවය ලැබෙනවා. ඒත් එයාගේ ගම් පළාතේ ඉන්න අයගෙනුයි, පවුලේ අයගෙනුයි එයාට කිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.”+ මාක් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරයෙක්ට අනිත් හැම තැනකදීම ගෞරවය ලැබෙනවා. එයාගේ ගම් පළාතේ ඉන්න අයගෙනුයි, නෑදෑයන්ගෙනුයි, පවුලේ අයගෙනුයි තමයි කිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැත්තේ.”+ යොහන් 4:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 (අනාගතවක්තෘවරයෙක්ට එයාගේ ගම් පළාතේදී කිසිම ගෞරවයක් ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කලින් කියලා තිබුණා.)+
57 ඉතින් ඒ මිනිස්සු යේසුස්ව පිළිගන්න කැමති වුණේ නැහැ.+ එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරයෙක්ට අනිත් හැම තැනකදීම ගෞරවය ලැබෙනවා. ඒත් එයාගේ ගම් පළාතේ ඉන්න අයගෙනුයි, පවුලේ අයගෙනුයි එයාට කිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.”+
4 එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරයෙක්ට අනිත් හැම තැනකදීම ගෞරවය ලැබෙනවා. එයාගේ ගම් පළාතේ ඉන්න අයගෙනුයි, නෑදෑයන්ගෙනුයි, පවුලේ අයගෙනුයි තමයි කිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැත්තේ.”+
44 (අනාගතවක්තෘවරයෙක්ට එයාගේ ගම් පළාතේදී කිසිම ගෞරවයක් ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කලින් කියලා තිබුණා.)+