මතෙව් 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතකොට ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා “ඔව්, මං කැමතියි. පවිත්ර වෙන්න”+ කියලා කිව්වා. ඒ වෙලාවෙම එයාගේ ලාදුරු රෝගය සුව වුණා.*+ මාක් 1:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එතකොට යේසුස්ට එයා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා මෙහෙම කිව්වා. “ඔව්, මං කැමතියි. පවිත්ර වෙන්න.”+
3 එතකොට ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා “ඔව්, මං කැමතියි. පවිත්ර වෙන්න”+ කියලා කිව්වා. ඒ වෙලාවෙම එයාගේ ලාදුරු රෝගය සුව වුණා.*+
41 එතකොට යේසුස්ට එයා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා මෙහෙම කිව්වා. “ඔව්, මං කැමතියි. පවිත්ර වෙන්න.”+