ගීතාවලිය 103:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම යෙහෝවාට ප්රශංසා කරනවා.ඔහු කරපු එක දෙයක්වත් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+ 3 ඔහු ඔබේ හැම වරදකටම සමාව දෙනවා.+ඔබේ සියලුම දුක් වේදනාවලට සහනයක්* දෙනවා.+ ගීතාවලිය 130:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යාහ්* දෙවියනි, ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්,*ඔබ ඉස්සරහා ඉන්න පුළුවන් කාටද යෙහෝවා?+ 4 ඇත්තටම සමාව දෙන්නේ ඔබයි.*+මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ ඒ නිසයි.+ යෙසායා 43:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබේ වැරදි* මකලා දාන්නේ+ මමයි. මම එහෙම කරන්නේ මගේ නම වෙනුවෙනුයි.+ඔබ කරපු වැරදි මම ආයේ මතක් කරන්නේ නැහැ.+
2 මම යෙහෝවාට ප්රශංසා කරනවා.ඔහු කරපු එක දෙයක්වත් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+ 3 ඔහු ඔබේ හැම වරදකටම සමාව දෙනවා.+ඔබේ සියලුම දුක් වේදනාවලට සහනයක්* දෙනවා.+
3 යාහ්* දෙවියනි, ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්,*ඔබ ඉස්සරහා ඉන්න පුළුවන් කාටද යෙහෝවා?+ 4 ඇත්තටම සමාව දෙන්නේ ඔබයි.*+මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ ඒ නිසයි.+
25 ඔබේ වැරදි* මකලා දාන්නේ+ මමයි. මම එහෙම කරන්නේ මගේ නම වෙනුවෙනුයි.+ඔබ කරපු වැරදි මම ආයේ මතක් කරන්නේ නැහැ.+