මතෙව් 5:46, 47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔයාලට ආදරේ කරන අයට විතරක් ඔයාලා ආදරේ කරනවා නම් ඒකෙන් කිසි යහපතක් වෙනවාද?+ බදු එකතු කරන අයත් කරන්නේ ඒ දේම නේද? 47 ඔයාලා සුබ පතන්නේ ඔයාලාගේ සහෝදරයන්ට විතරක් නම් ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද? වෙනත් ජාතීන්වල අය කරන්නෙත් ඒ දේම නේද?
46 ඔයාලට ආදරේ කරන අයට විතරක් ඔයාලා ආදරේ කරනවා නම් ඒකෙන් කිසි යහපතක් වෙනවාද?+ බදු එකතු කරන අයත් කරන්නේ ඒ දේම නේද? 47 ඔයාලා සුබ පතන්නේ ඔයාලාගේ සහෝදරයන්ට විතරක් නම් ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද? වෙනත් ජාතීන්වල අය කරන්නෙත් ඒ දේම නේද?