මතෙව් 7:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න.+ එතකොට ඔයාවත් විනිශ්චය කරන්නේ නැහැ. 2 මොකද ඔයා අනිත් අයව විනිශ්චය කරන විදිහටමයි ඔයාවත් විනිශ්චය කරන්නේ.+ ඔයා අනිත් අයව මනින මිම්මෙන්මයි ඔයාවත් මනින්නේ.+ රෝම 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇයි ඔයාලා ඔයාලාගේ සහෝදරයාව විනිශ්චය කරන්නේ?+ ඇයි ඔයාලාගේ සහෝදරයාව පහත් කරලා සලකන්නේ? අපි හැමෝටම දෙවියන් ඉස්සරහට යන්න වෙනවා. එදාට ඔහු අපිව විනිශ්චය කරයි.*+
7 “අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න.+ එතකොට ඔයාවත් විනිශ්චය කරන්නේ නැහැ. 2 මොකද ඔයා අනිත් අයව විනිශ්චය කරන විදිහටමයි ඔයාවත් විනිශ්චය කරන්නේ.+ ඔයා අනිත් අයව මනින මිම්මෙන්මයි ඔයාවත් මනින්නේ.+
10 ඇයි ඔයාලා ඔයාලාගේ සහෝදරයාව විනිශ්චය කරන්නේ?+ ඇයි ඔයාලාගේ සහෝදරයාව පහත් කරලා සලකන්නේ? අපි හැමෝටම දෙවියන් ඉස්සරහට යන්න වෙනවා. එදාට ඔහු අපිව විනිශ්චය කරයි.*+