ලූක් 24:9, 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉතින් එයාලා සොහොන් ගේ ළඟින් ගිහින් එකොළොස්දෙනාටත් අනිත් හැමෝටමත් වෙච්ච හැම දේම කිව්වා.+ 10 ඒ කාන්තාවන්ගේ නම් තමයි මරියා මග්දලේනා, යොවානා සහ යාකොබ්ගේ අම්මා වුණ මරියා. එයාලා එක්ක හිටපු අනිත් කාන්තාවනුත් වෙච්ච දේවල් ගැන නියෝජිතයන්ට කිව්වා.
9 ඉතින් එයාලා සොහොන් ගේ ළඟින් ගිහින් එකොළොස්දෙනාටත් අනිත් හැමෝටමත් වෙච්ච හැම දේම කිව්වා.+ 10 ඒ කාන්තාවන්ගේ නම් තමයි මරියා මග්දලේනා, යොවානා සහ යාකොබ්ගේ අම්මා වුණ මරියා. එයාලා එක්ක හිටපු අනිත් කාන්තාවනුත් වෙච්ච දේවල් ගැන නියෝජිතයන්ට කිව්වා.