මතෙව් 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සරු පසේ වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩයට ඇහුම්කන් දීලා ඒක සතුටින් පිළිගන්නවා. එයා ඒකේ නියම අර්ථය තේරුම් අරන් හොඳින් පල දරනවා. ඒ අයගෙන් සමහරු 100 ගුණයක්, තවත් අය 60 ගුණයක්, තවත් සමහරු 30 ගුණයක් පල දරනවා.”+ මාක් 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අන්තිම කට්ටියට වෙන්නේ සරු පසේ වපුරපු බීජවලට වෙන දේ. එයාලා පණිවිඩයට ඇහුම්කන් දීලා ඒක සතුටින් පිළි අරන් පල දරනවා. එයාලාගෙන් සමහර අය 30 ගුණයක්, තවත් අය 60 ගුණයක්, තවත් සමහර අය 100 ගුණයක් පල දරනවා.”+ හෙබ්‍රෙව් 10:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 දෙවියන් බලාපොරොත්තු වෙන දේ ඔයාලා කළාට පස්සේ ඔහු පොරොන්දු වෙලා තියෙන දේ අද්දකින්න ඔයාලට පුළුවන්. හැබැයි ඒක අද්දකින්න නම් ඔයාලා විඳදරාගන්න ඕනේ.+
23 සරු පසේ වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩයට ඇහුම්කන් දීලා ඒක සතුටින් පිළිගන්නවා. එයා ඒකේ නියම අර්ථය තේරුම් අරන් හොඳින් පල දරනවා. ඒ අයගෙන් සමහරු 100 ගුණයක්, තවත් අය 60 ගුණයක්, තවත් සමහරු 30 ගුණයක් පල දරනවා.”+
20 අන්තිම කට්ටියට වෙන්නේ සරු පසේ වපුරපු බීජවලට වෙන දේ. එයාලා පණිවිඩයට ඇහුම්කන් දීලා ඒක සතුටින් පිළි අරන් පල දරනවා. එයාලාගෙන් සමහර අය 30 ගුණයක්, තවත් අය 60 ගුණයක්, තවත් සමහර අය 100 ගුණයක් පල දරනවා.”+
36 දෙවියන් බලාපොරොත්තු වෙන දේ ඔයාලා කළාට පස්සේ ඔහු පොරොන්දු වෙලා තියෙන දේ අද්දකින්න ඔයාලට පුළුවන්. හැබැයි ඒක අද්දකින්න නම් ඔයාලා විඳදරාගන්න ඕනේ.+