30 ඇත්තටම මේ ලියවිල්ලට ඇතුළත් කරලා නැති තව ගොඩක් ආශ්චර්යයන් යේසුස් ඔහුගේ ගෝලයන් ඉස්සරහා කළා.+ 31 ඒත් මේ ලියවිල්ලේ තියෙන දේවල් ලිව්වේ යේසුස් කියන්නේ ක්රිස්තුස් කියලත් දෙවියන්ගේ පුතා කියලත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන් වෙන්නයි. ඒ විශ්වාසය නිසා ඔයාලට ඔහුගේ නම මාර්ගයෙන් ජීවනය ලබාගන්න පුළුවන්.+