උත්පත්ති 17:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයාගේ බිරිඳ වන සාරාගෙන් අනිවාර්යයෙන්ම ඔයාට පුතෙක් හම්බ වෙයි. ඔයා එයාට ඊසාක්*+ කියන නම තියන්න. මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ එයා එක්කයි. එයාගෙන් පැවතෙන අය එක්කත් මම ඒ ගිවිසුම තියාගන්නවා.+ ඒක සදහටම තියෙන ගිවිසුමක්. මීකා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණ විදිහටම+යාකොබ් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා.ආබ්රහම්ට නොසැලෙන ආදරයක් පෙන්වනවා. ගලාති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දැන් දෙවියන් දුන්න පොරොන්දුව ගැන හිතන්න. ඔහු ඒක දුන්නේ ආබ්රහම්ටයි, එයාගෙන් පැවතෙන කෙනාටයි.+ ඒ වෙලාවේ “ඔයාගෙන් පැවතෙන අය” කියලා දෙවියන් කිව්වේ නැහැ. ගොඩක් අය ගැන කියනවා වෙනුවට ඔහු කිව්වේ “ඔයාගෙන් පැවතෙන කෙනා” කියලා. ඒ කෙනා තමයි ක්රිස්තුස්.+
19 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයාගේ බිරිඳ වන සාරාගෙන් අනිවාර්යයෙන්ම ඔයාට පුතෙක් හම්බ වෙයි. ඔයා එයාට ඊසාක්*+ කියන නම තියන්න. මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ එයා එක්කයි. එයාගෙන් පැවතෙන අය එක්කත් මම ඒ ගිවිසුම තියාගන්නවා.+ ඒක සදහටම තියෙන ගිවිසුමක්.
20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණ විදිහටම+යාකොබ් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා.ආබ්රහම්ට නොසැලෙන ආදරයක් පෙන්වනවා.
16 දැන් දෙවියන් දුන්න පොරොන්දුව ගැන හිතන්න. ඔහු ඒක දුන්නේ ආබ්රහම්ටයි, එයාගෙන් පැවතෙන කෙනාටයි.+ ඒ වෙලාවේ “ඔයාගෙන් පැවතෙන අය” කියලා දෙවියන් කිව්වේ නැහැ. ගොඩක් අය ගැන කියනවා වෙනුවට ඔහු කිව්වේ “ඔයාගෙන් පැවතෙන කෙනා” කියලා. ඒ කෙනා තමයි ක්රිස්තුස්.+