6 එයාලට ඕනෙ උත්සවවලට ගියාම විශේෂ අමුත්තන්ට වෙන් කරපු ආසනවල ඉඳගන්න. ඒ වගේම සිනගෝගවල ඉස්සරහින්ම තියෙන ආසනවල ඉඳගන්නත් එයාලා කැමතියි.+ 7 වෙළඳපොළවල්වලදී හැමෝම එයාලට ලොකු ගෞරවයක් දීලා ආචාර කරනවාටත් මිනිස්සු එයාලට රබ්බි කියලා කතා කරනවාටත් එයාලා හරිම කැමතියි.