මතෙව් 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ගේකුරුල්ලන් දෙන්නෙක්ව විකුණන්නේ හරිම අඩු වටිනාකමක් තියෙන කාසියකට* නේද? ඒත් උන්ගෙන් එකෙක් හරි බිමට වැටුණත් ඒ ගැන ඔයාලාගේ පියාණන් දන්නවා.+
29 ගේකුරුල්ලන් දෙන්නෙක්ව විකුණන්නේ හරිම අඩු වටිනාකමක් තියෙන කාසියකට* නේද? ඒත් උන්ගෙන් එකෙක් හරි බිමට වැටුණත් ඒ ගැන ඔයාලාගේ පියාණන් දන්නවා.+